Skip to content
The BeanBag Podcast

← All episodes

අමුතු, අමානුශික දිවි පිදුමකින් කෙලවර වුන Suiyang ආක්‍රමණය | Siege of Suiyang (Beanbag Podcast E32)

About this episode

8 වැනි ශතවර්ෂයේ චීනයේ සිදුවුන ලෝක යුධ ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු කථාංගවලින් එකක් වන සුයියැං ආක්‍රමණය ගැන අද අපි කතා කරමු. ඇන් ලුෂාන් කැරැල්ලේදී ජෙනරාල් ෂැන්ග් ෂුන් ගේ අණ යටතේ කුඩා නගරයක්, එහි විශාලත්වය මෙන් බොහෝ ගුණයක හමුදාවකට ඔරොත්තු දුන් ආකාරය පිළිබඳ ඇදහිය නොහැකි කතාවක්. අවසන් හුස්ම පොද දක්වා සුයි යැං බලකොටුව ආරක්ෂා කළ අයගේ ම්ලේච්ඡ උපක්‍රම, හද කම්පා කරවන තීරණ සහ නොසැලෙන අධිෂ්ඨානය අද එපිසෝඩ් එකෙන්. Today we will talk about one of the most horrific episodes in the history of world war, the Suiyang Invasion, which took place in China in the 8th century. An incredible story of how a small town under the command of General Shang Xun withstood an army many times its size during the An Lushan Rebellion. In today's episode, the brutal tactics, heartbreaking decisions and unwavering determination of those who defended Sui Yang Castle to their last breath.

More episodes

EP69

මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

EP68

ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.