About this episode
BUY US A COFFEE - https://buymeacoffee.com/beanbagpod Interviewing an Interviewer! 00:00 Intro 00:53 නාදගම Melbourne Edition 02:11 Bruno Diwakara SLVLOG 06:01 මගේ comfort zone එක risk එක 07:40 SLVLOG එක සල්ලි වලට ගත්තද? 11:21 Client කෙනෙක්, sponsor කෙනෙක් නෑ 12:15 ලංකාවේ මිනිස්සු way too seriously ගන්න දේවල් 16:06 මේක නවත්තලා වෙන වැඩක් කරන්න හිතුණද? 20:38 Podcast ජීවිතයේ awkwardම moment එක 25:40 Attention is a currency? Real influence කියන්නේ intimacy 29:14 ලංකාව පාලනය කරන්නේ දෙදහක් විතර පිරිසක් 32:24 අලුත් විපක්ෂයක් කාටද හදන්න පුළුවන්? 34:26 ජීවිතය වෙනස් කරපු mistake එක 36:13 Unpopular opinion: Equal rights කියලා දෙයක් නෑ 40:30 ඔයා හෙට ජනාධිපති වුණොත්? 44:04 කැමතිම communicator 48:48 Rapid fire 49:00 ප්රසිද්ධියද ආර්ථික වාසිද? 51:20 SLVLOG එකේ ඊළඟ target එක 52:26 Fans ලට support කරන්න පුළුවන් විදිහ 57:12 Beanbag Podcast එකට උපදෙස් 58:59 නාදගම Melbourne Edition 59:52 Outro පොඩ්කාස්ටින්ග් කියන්නෙ හොබි එකක් කියන එක වෙනුවට මාර earning potential එකක් තියෙන තැනක් කියලා ලංකාවට ම පෙන්නපු, තමන් passionate දේ කරලා ඒක bread and butter කරගන්න පුලුවන් කියන එක රටට ම පෙන්නපු, @SLVLOG නිර්මාතෘ, බෲනෝ දිවාකර අද බීන්බෑග් අපිත් එක්ක චැටකට වාඩි උනා. වෙනදට ප්රශ්න අහන්නෙ බෲනො නෙහ්. අද බෲනොට හිමි


