About this episode
එකේ ඉඳන් දාහට, අපි එක්ක මිනිස්සු ම දාහක් මචං! බීන් බෑග් පොඩ්කාස්ට් එක පටන් ගනිද්දි පළවෙනි subscribe එකේ ඉඳන්, ඊයෙ දවාලෙ වැටුනු දහස් වෙනි subscribe එක වෙනකන් ම ලැබුනෙ මාර ආදරයක්! මේක පටන් ගැන්ම විතරයි! යන්න තව සෑහෙන දුර ගමනක් තියෙනවා. වරෙල්ලා! අපේ විදියට අපි, ට්‍රැක පන්නගමු! ආදරේ බෙදාගමු! බීන් බෑග් පොඩ්කාස්ට් එකට ආදරේ උන් දාහයි! ♥️ They love the Bean Bag Podcast! ♥️ Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491


