Skip to content
The BeanBag Podcast

← All episodes

චර්නොබිල් අත්භූත සත්වයා - 1 කොටස | චර්නොබිල් වල මොකද උනේ? (The Beanbag Podcast E29)

About this episode

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිද්ධ වුනු පිපුරුම අහලා නැති කෙනෙක් නැති තරම්. අදටත් ඒක සැලකෙන්නේ මානව ඉතිහාසයේ සිද්ධ උන දරුණුම අත්වැරදීමක් විදියට. ඉතින් මේ පිපුරුමට සම්බන්ධ වෙන අත්භූත සත්වයෙක් මේ අවට සැරිසැරුවා කියලා ඔයාලා දන්නවද? ඒ ගැන කතා කරන්න කලින් බීන්බෑග් පොඩ්කාස්ට් අපි හිතුවා චර්නොබිල් බලාගාරයේ ඇත්තටම මොකද උනේ කියලා කතා කරන්න. අපේ කතාවෙ දෙවෙනි කොටස මෙතනින් - https://youtu.be/PeyVYH_Cq30 මෙහි එන සියලු ඡායාරූප කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න. There is hardly anyone who has not heard of the explosion at the Chernobyl nuclear power plant. Even today it is considered as one of the worst mistakes in human history. So did you know that a mysterious creature connected to this explosion roamed around here? Before we talk about that on the Beanbag Podcast we thought we'd talk about what really happened at the Chernobyl plant. The second part of our story is here - https://youtu.be/PeyVYH_Cq30 Please note that all images here are created with the help of artificial intelligence.

More episodes

EP69

මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

EP68

ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.