About this episode
උතුරු තායිලන්තයේ රෝස කැකුළ ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයක, හුදකලා තට්ටු නිවාස කාමරයක් තුළ ජීවිත තුනක් මරණයට කැප වන ලදී. ඒ තට්ටු කාමරයේ පදිංචියට ආ විශ්ව විද්‍යාල සිසුවියගේ දොරට මරණය තට්ටු කරේ ඇගෙන් පළිගන්න ද? ඇගෙන් උදවු ඉල්ලන්න ද? In a remote area of northern Thailand known as the Pink City, three lives were sacrificed to death in a single room in a single-family home. Did death knock on the door of the university student who had moved into the apartment building to seek revenge? To ask for help?


