Skip to content
The BeanBag Podcast

← ඔක්කොම එපිසෝඩ්ස්

මේ වචන වැරදිලාවත් කියන්න එපා! Forbidden Words (The BeanBag Podcast E12)

මේ එපිසෝඩ් එක ගැන

අවාසනාව හා අත්වැල් බැඳගත් වචන හා ඒ වචන නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගැන ඔබ දන්නවා ද? වචන කොයිතරම් බලගතු ද කියා ඔබ දැන සිටියා ද? මේ, bean bag podcast අපි, එහෙම අවාසනාවන්ත වචන හොයාගෙන ගිය කතාබහක්! Do you know the words that go hand in hand with bad luck and the unfortunate events caused by those words? Did you know how powerful words are? This is a conversation where we, the bean bag podcast, searched for such unfortunate words!

තවත් එපිසෝඩ්ස්

Flood Relief Sri Lanka 🇱🇰♥️

We are not in a place to send material aid at this time. So Sahan and I decided to empty the account we have for our Podcast in YouTube. With the entire amount in it, and the amount we can contribute as much as we can, we can cover the cost of the food parcels or essential items. This is every cent we have earned from The BeanBag Podcast for about two months. It's not a huge amount. But if this satisfies someone's hunger, that is the greatest happiness for us at this time. Stay Safe Sri Lanka! ♥️ අපිට මේ වෙලාව ද්‍රව්‍යමය ආධාරයක් එවන්න පුලුවන් දුරක නෙමෙයි අපි ඉන්නෙ. ඒ නිසා අපි තීරණය කරා අපි youtube එකෙන් මෙච්චර කාලයක් හම්බකරපු අකවුන්ට් එක හිස් කරන්න. ඒකේ තියෙන මුලු ගානමයි, අපි දෙන්නට පුලුවන් විදියට දාපු ගාණකුයි එක්ක කෑම පාර්සල් වෙනුවෙන් වියදම දරන්න අපිට පුලුවන්. මේ අපි මාස දෙකක් විතර තිස්සෙ The BeanBag Podcast එකෙන් හම්බකරපු හැම සතේම. මහ විසාල ගාණක් නෑ. ඒත් මේකෙන් කාගෙහරි කුසගින්න නිවෙනවනම් මේ වෙලාවෙ අපිට ඒක තමයි ලොකු ම සතුට. ස්තූතියි! ♥️ අනේ පරිස්සමට ඉන්න! ♥️😭