Engaged ඕඩියන්ස් එකක්
ලොන්ග්-ෆෝම් අහන අය මුළු එපිසෝඩ් එක පුරාම රැඳිලා ඉන්න නිසා, ස්පොන්සර්ෂිප් එක මිනිස්සුන්ට වදිනවා වැඩියි.
The BeanBag Podcast is open to sponsors, collaborators, product placements and brand partnerships. We work with sponsors who care about the conversations as much as the audience does.
Sponsorship on The BeanBag Podcast isn't a pre-roll bumper bolted on at the start. It's a tasteful, considered integration into a show people choose to spend an hour with.
ලොන්ග්-ෆෝම් අහන අය මුළු එපිසෝඩ් එක පුරාම රැඳිලා ඉන්න නිසා, ස්පොන්සර්ෂිප් එක මිනිස්සුන්ට වදිනවා වැඩියි.
හැම එපිසෝඩ් එකක්ම YouTube එකේ ෆුල් වීඩියෝ එකක් විදිහටත්, Spotify සහ Apple Podcasts වල ඕඩියෝ විදිහටත් තියෙනවා.
හෝස්ට්ගේ හඬින් කෙරෙන විස්තර, සෙග්මන්ට් ඉන්ටග්‍රේෂන්ස් සහ ගැලපෙන ප්ලේස්මන්ට්ස්. කිසිම කරදරයක් නැහැ.
නිකන් බොරු ෂෝ නැති, සිරා කතාබහ අගය කරන සංස්කෘතික ඕඩියන්ස් එකක්.
A flexible set of placements you can mix and match, or we can put together a custom package.
එපිසෝඩ් එකේ මුල හරියේදී විශේෂ සඳහන් කිරීමක් සහ අවසානයේදී තෑන්ක් කිරීමක්. ඔයාගේ ලින්ක් එක හැම ප්ලැට්ෆෝම් එකකම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා.
ෂෝ එකේ දිගටම යන විශේෂාංගයක (segment) අයිතිය ගන්න. ඒක යන හැම වෙලාවකම ඔයාව මෙන්ෂන් කරනවා, එපිසෝඩ්ස් කීපයක් පුරාම.
කතාව අතරතුර ඒකට ගැලපෙන විදිහට අදාළ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් ගැන ස්වභාවිකවම කතා කරන එක.
සෝෂල් මීඩියාවලට කපන ෂෝට් ක්ලිප්ස් ඇතුළේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක දාලා, එපිසෝඩ් එකෙන් එහාට ස්පොන්සර්ෂිප් එකේ රීච් එක වැඩි කරනවා.
BeanBag Media හි ප්‍රොඩක්ෂන් සර්විසස් එක්ක ස්පොන්සර්ෂිප් එක එකතු කරලා ලයිව් ඉවෙන්ට්ස්, බ්‍රෑන්ඩඩ් වීඩියෝ හෝ co-produced සීරීස් එකක් කිරීම.
වෙන අදහසක් හිතේ තියෙනවාද? ඕනෑම ක්‍රියේටිව් අයිඩියා එකකට අපි ඕකේ. බ්‍රීෆ් එක අපිට දෙන්න, අපි ඔප්ෂන්ස් දෙන්නම්.
We don't publish audience numbers we haven't confirmed. Once we have stats we can stand behind, they'll live right here, and in a downloadable media kit.
Stats snapshot
A downloadable PDF media kit is on the way. In the meantime, drop us a message and we'll share the latest numbers and a deck tailored to your campaign.
Send a quick message about what you'd like to do (campaign, segment idea, product fit) and we'll come back with a tailored plan.
Also on YouTube · Spotify · Apple Podcasts · Patreon