Skip to content
The BeanBag Podcast

← ඔක්කොම එපිසෝඩ්ස්

බංගලින්ට වැරදුනේ කොතනද? - බංග්ලාදේශය හා අරගලය (The BeanBag Podcast E18)

මේ එපිසෝඩ් එක ගැන

අපි රටක් විදියට එක්සත් වෙලා කරපු අරගලේම ද බංග්ලාදේශයත් දැන් කරමින් ඉන්නෙ? 300කට එහා ජීවිත නැති කරන්, මහජන දේපළ විනාස කරමින්, බංග්ලාදේශය ඇත්තටම මේ කරන්නෙ ලංකාවෙ උනා වගේ ම අරගලයක් ද? ඒකෙ අවසාන ප්‍රථිපලය මොකක් වෙයි ද? පරිච්ඡේද (Chapters) 00:00 හැඳින්වීම (Introduction) 09:50 බංග්ලාදේශයේ දැන් තත්වය (Current Situation in Bangladesh) 11:14 ෂෙයික් හසීනා (Sheikh Hasina) 17:02 බංගලිදේශ ජනතාව නැගී සිටියේ ඇයි? (Why Bangladesh People Stood Up?) 22:58 හසීනාට වැරදුන තැන (Where Hasina went wrong) 26:00 අරගලය කාලේ ලංකාවේ අත්දැකීම (Experiences in Sri Lanka during the struggle) 29:10 ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්.... (As long as the problem is not yours….) 32:27 හසීනගෙ මල් ගවුම් බලකාය (Hasina's flower gown brigade) 33:58 බංග්ලාදේශ අරගලය (Bangladesh Struggle) 39:50 අන්තර්වාර රජයක් (Interim Government) 42:00 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අරගලය අතර සංසන්දනය (Comparison between Sri Lankan and Bangladesh Aragalaya) 51:14 ලංකාවට අවස්ථාවක් (A chance for Sri Lanka) 53:48 අපේ නිගමනය (Our Conclusion)

තවත් එපිසෝඩ්ස්

EP69

මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

EP68

ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.